කොළඹ නුවර මාර්ගයේ රදාවඩුන්න ප්රදේශයේ දී බස් රථ දෙකක් අද (25) පෙරවරුවේ එකිනෙක ගැටී තිබෙනවා.
අනතුරින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි වාර්තා වන්නේ.
වැලිමඩ සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් මාර්ගයේ නවතා තිබූ බස් රථයකයි මෙලෙස ගැටී ඇත්තේ.
Share

Read more