හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 29ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.

Read more

Local News