ස්වභාවික පරිසරයට හා ජෛව විවිධත්වයට දැඩි ලෙස හානි ගෙන දෙමින් රක්වාන ගඟේ පතල් කැනීම් සිදුකළ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඇහැළියගොඩ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ වැටලීමකදී.
Share

Read more