දයාසිරිට යළි පක්ෂයට එන්න මෛත්‍රීගෙන් කොන්දේසි කිහිපයක්(VIDEO)

Share

නඩුව ඉවත් කර ගෙන චෝදනා පත්‍රයට ද පිළිතුරු දුන්නහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට යළිත් පක්ෂයට එන්න පුළුවන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News