පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

Share

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හමුවේ ප්‍රදේශ කිහිපයක පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

විපතට පත්වූවන්ට සහන සැලසීමට නාවික හමුදා කණ්ඩායම් ද අනියුක්ත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

Read more

Local News