අද සිට ක්‍රියාත්මක වන පරිදි තනි භාවිතය සඳහා යොදා ගන්නා ප්ලස්ටික් භාණ්ඩ 10ක් තහනම් කර තිබෙනවා.
ඒ අතර ඉදි ආපප් තට්ටු, ප්ලාස්ටික් හැදී, ගෑරුප්පු, පිඟන්, කෝප්ප සහ බීම බට ද වනවා.
මිනිස් සිරුරට ප්ලාස්ටික් අංශුවලින් සිදුවන හානිය අවම කර ගැනීමට මේ තීන්දුව සුළු වශයෙන් හෝ ඉවහල් වන බවයි පරිසර අමත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ පවසන්නේ.