SINOPE සමාගමට අයත් ඉන්ධනවල මිල අද (01) සවස 6.00 සිට ක්රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව පෙට්රල් 92 මිල නොවෙනස්ව පවතී.
පෙට්රල් 95 රු.06 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු.420 කි.
ඔටෝ ඩීසල් රු.10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු.348 කි.
එසේම සුපර් ඩීසල් රු.61 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රු.417 කි.