පාසල් ප්‍රවාහන ගාස්තු වැඩි කරන්නේ නැහැ – ප්‍රවාහන සේවා සංගම් කියයි

Share

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් යළි ඉහළ දමා තිබෙනවා.

මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීම දරා ගත නොහැකි බවටයි ජනතාව චෝදනා කරන්නේ.

ඉන්ධන මිල ඉහළ ගිය ද පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දමන්නේ නැති බවයි ප්‍රවාහන සංගම් පවසන්නේ.

Read more

Local News