රටේ දේශපාලනය ගැන දරුවනුත් දැනුවත් විය යුතුයි – සජිත් කියයි(VIDEO)

Share

රටේ දේශපාලන තත්ත්වය ගැන ළමා පරපුර දැනුවත් විය යුතු කාළය එළඹ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කැස්බෑව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News