සැකකටයුතු මරණයක්

Share

අවිස්සාවේල්ල පොලිස් වසමේ තල්දුව අමිතිරිගල මාර්ගයේ 01 කණුව ආසන්නයේ මාර්ගයේ තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිට අවිස්සාවේල්ල රෝහල වෙත ඇතුලත් කරන අවස්ථාවේ මියගොස් සිටින බට අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 52ක් වූ තල්දූව, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

Read more

Local News