දිවයින පුරාම මේ වන විට ඩෙංගු රෝගීන් හැටහතර දහස ඉක්මවා ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි පවසනවා.
රෝග ලක්ෂණ ඇන්නම් වහාම ප්‍රතිකාර සදහා යොමු වන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



