උසස් පෙළ විභාගය පිළිබඳ තීරණය හෙට

Share

උසස් පෙළ විභාගය පිළිබඳ තීරණය හෙට (05) දින ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ඵ් අද (04) පෙරවරුවේ පාර්ලිමේන්තුව ආරම්භයේ දී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

මේ අතර විදුලි බිල වැඩි කිරීමට හේතු විපක්ෂය අද (04) විෂය භාර අත්‍යවරයාගෙන් විමසා සිටියා.

එහිදි අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ විදුලි බල මණ්ඩලය තවමත් පාඩු ලැබීම ඊට හේතු වී ඇති බවයි.

පිළිකා රෝගී ප්‍රතිකාර සම්බන්ධයෙන් ද අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරුණා.

Read more

Local News