පවතින වැසි තත්ත්වය එළඹෙන 7වනදා දක්වා(VIDEO)

Share

පවතින වැසි තත්ත්වය එළඹෙන 07 වනදා දක්වා පැවතිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ තවමත් ප්‍රධාන ජලාශවල ජල ධාරිතාවය සියයට 28 ක් බවයි.

පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටවී පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News