වර්තමාන ආර්ථික අභියෝග හමුවේ රට හැර යනවාද, නැද්ද යන්න බුද්ධිමත් ජනතාව තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රධානෝත්සවයට එක්වෙමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



