ETF සහ EPF අරමුදල් ඒකාබද්ධ කර ඵලදායී ආයෝජනවලට එම මුදල් යෙදවීම රජයේ සැලැස්ම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
එහි කිසිදු අවදානමක් නැති බව ද ඔහු පෙන්වා දෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more