දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට තවදුරටත් වැසි(VIDEO)

Share

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට තවදුරටත් වැසි සහිත කාළගුණික තත්ත්වයක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ගංඟා කිහිපයකම ජල මට්ටම පිටාර මට්ටමේ පවතින නිසා ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News