කොල්ලුපිටියේදී බස් රථයට ගසක් කඩා වැටේ

Share

අද (06) කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දී මගී බස් රථයකට ගසක් කඩාවැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අනුව මේ වන විට අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News