ආපදාවලින් 7 දෙනෙකු මරුට

Share

පවතින අයහපත් කාලගුණය නිසා අවතැන් වූ සංඛ්‍යාව 55,000කට ආසන්න බව වාර්තා වනවා.

මියගිය සංඛ්‍යාව 7 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව සහන මෙහෙයුම් කටයතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

Read more

Local News