නිල්වලා ආරක්ෂක බැම්මටත් උඩින් ජලය

Share

නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ මාතර අත්තුඩාව ගංවතුර ආරක්ෂක බැම්මෙන් ජලය පිටාර ගැලීමට පටන් ගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් මාතර නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

Read more

Local News