ගාලු මුවදොර නාඳුනන මළ සිරුරක්

Share

ගාලු මුවදොර වෙරළ තීරයේ පුද්ගල මළ සිරුරක් පාවෙන බවට කොටුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 35 – 40 පමණ අයෙක් වන අතර අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

Read more

Local News