හිටපු අමාත්‍ය නසීර් අහමඩ්ට පසුගියදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වුණා.
ඒ පක්ෂයේ තීරණවලට පටහැනිව ක්‍රියා කිරීම නිසා අධිකරණය ලබා දුන් තීන්දුවකට අනුවයි.
ඔහුගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අලි සාහිර් මවුලානා පත් කළ බවයි මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ප්‍රකාශ කළේ.



