අහුංගල්ලේ වෙඩි තැබීමක් – එක් අයෙකුට තුවාලයි

Share

දිනෙන් දින සිදුවන වෙඩි තැබීම්වල අඩුවක් පෙනෙන්නට නැහැ.

විශේෂයෙන් ම දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුවන වෙඩි තැබීම් ඉහළ ගොස් තිබෙනවා.

අද (11) උදෑසන අහුංගල්ලේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලැබුවා.

Read more

Local News