අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනීගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක්(VIDEO)

Share

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට කඩවත පිහිටි ඔහුගේ නිවසෙහි තැන්පත් කර තිබෙනවා.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලනඥයින්, රසිකයින් ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙමින් සිටිනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (12) රාගම දී සිදු කිරීමට නියමිතයි.

Read more

Local News