ඕස්ට්‍රේලියාවට හරි පාරෙන් යන්නේ කොහොමද?(VIDEO)

Share

ඕස්ට්‍රේලියාවට වැරදි පාරෙන් ගියොත් තමන්ගේ මුදලුත් කාලයත් පාස්පෝට් එකේ ගෞරවයන් තුනම නැති වෙනවා කියලා සංක්‍රමණික උපදේශක අශාඩ් පෙරේරා පවසනවා.

ඒ ඕස්ට්‍රේලියාවට නිවැරදි මාර්ගයෙන් යන්නෙ කොහොමද කියලා සියත අපට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News