දරුවන් අතර ඇස් රෝගයේ සීඝ්‍ර පැතිරීමක්(VIDEO)

Share

සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන අක්ෂි රෝගය හේතුවෙන් දරුවන්ගේ ඇසේ පෙනීමට පවා හානි විය හැකි බව විශේෂඥ වෛද්‍ය හිරන්‍ය අබේසේකර පවසනවා.

දිනකට රෝගී දරුවන් 15 දෙනෙකු පමණ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සදහා පැමිණෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News