මීටියාගොඩ ප්රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගියදා රත්ගම දී හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුයි STF වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



