පක්ෂ දේශපාලනයෙන් රට විනාශයට පත්වෙලා – පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමි(VIDEO)

Share

පක්ෂ දේශපාලනයෙන් රට විනාශයට පත්ව ඇති බව පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

රට යහමගට ගැනීමට නව ව්‍යවස්ථාවක් අත්‍යවශය බවයි පූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද හිමියන් පෙන්වා දෙන්නේ.

යෝජිත නව ව්‍යවස්ථාව හරහා දුෂිත දේශපාලනයට ඉඩක් ලැබෙන්නේ නැති බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා පවසනවා.

නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබද විද්වත් සාකච්ඡාවකට එක්වෙමිනුයි මහා සංඝරත්නය සහ විද්වතුන් මෙම අදහස් පළ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News