IMF නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකගෙන් සහතිකයක්(VIDEO)

Share

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා අතර හමුවක් ඊයේ (12) පැවැත්වුණා.

ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීමට සමගාමීවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News