මත් කරල් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

මැදවච්චිය පොලිස් වසමේ සංගිලිකනදරාව දෙමටගල මාර්ගයේ දී මැදවච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් හා සෙට්ටිකුලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් එක්ව සිදුකරන ලද වැටලීමක දී හඳුනා නොගත් මත් කරල් 20ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වූ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News