ජනපති චීනයේ සිව් දින නිල සංචාරයක

Share

චීන නිල සංචාරය අරඹමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (15) රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වු 03 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා චීනය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මේ අනුව ජනාධිපතිවරයා ඔක්තෝබර් 16 වනදා සිට 20 වනදා දක්වා චීනයේ සිව් දින නිල සංචාරයකට එක් වනු ඇති.

Read more

Local News