අද පස්වරු කාලයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇද හැලෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිල්වලා ගඟට නිකුත් කර තිබූ ගංවතුර අවදානම් නිවේදනය තවත් පැය 24 ක් දක්වා දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ.
දිස්ත්‍රික්ක 10 කට මේ වන විට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



