වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 65,991ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඔක්තෝබර් මාසයේ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,508ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.
මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 39ක්.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



