ගජමුතු 02 ක් සමඟ සැකකරුවන් 2ක් හා සැකකාරියක් අත්අඩංගුවට

Share

දඹුල්ල පොලිස් වසමේ දඹුල්ල නගරයේ දී මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ගජමුතු 02ක් මුදලට විකිණීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් එම ගජමුතු සහ ත්‍රිරෝද රථයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුන්ගමුව සහ ගණේමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

Read more

Local News