චීනයේ එක් තීරයක් – එක් මාවතක් සමුළුව, අද ඇරඹෙයි

Share

සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එරට දී උණුසුම් ලෙස පිළිගෙන තිබෙනවා.

එක් තීරයක් – එක් මාවතක් සමුළුව අද චීනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Read more

Local News