අද පෙරවරුවේ සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇද හැලෙමින් පවතිනවා.
මෙම තත්ත්වය හෙට සහ අනිද්දාත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
අද පෙරවරුවේ පැවැති අධික වර්ෂාවත් සමග කොළඹ ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යට වුණා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



