අලි සහීර් මවුලානා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි(VIDEO)

Share

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා.

පාර්ලිමේන්තුව ආරම්භයේදී ම අලි සහීර් මවුලානා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

නසීර් අහමඩ්ගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහායි අලි සහීර් මවුලානා මෙලෙස මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News