රජයේ නිල මුද්‍රාවන් සහිත භාවිත කළ එන්නත් කුප්පි 5000ක් පමණ කැකිරාව තෙළඹියගම වැව් ඉවුරේ දමා ගොස් තිබෙනවා.
ඊට අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
Share

Read more