දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමට විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍යයි – ජනපති චීනයේදී කියයි(VIDEO)

Share

දේශගුණ විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණ දීම සඳහා ඝර්ම කලාපීය රටවල් කේන්ද්‍ර කරගත් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ස්වභාවික සුසංයෝගය වෙනුවෙන් හරිත සේද මාවත යන මැයෙන් චීනයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News