ප්‍රදේශ කිහිපයක පවතින ගංවතුර තත්ත්වය හමුවේ මී උණ රෝගය පැතිර යාමේ අවදානමක් මතුව තිබෙනවා.
වසරකට මී උණ රෝගීන් 8,000ක් පමණ වාර්තා වන බවයි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
මී උණ හේතුවෙන් වසරකට සිදුවන මරණ සංඛ්‍යාව 125ක්.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



