නාඳුනන මළ සිරුරක්

Share

වව්නියාව නව බස් නැවතුම්පලේ බණ්ඩාරවෙල බස් අංගනයේ මගීන් සදහා වෙන් කරන ලද පුටුවක් මත නාඳුනන පුද්ගල මළ සිරුරක් ඇති බවට වව්නියාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 65 ක් පමණ වන කෙට්ටු, තට්ටය සහිත, උස අඩි 05 අගල් 01 ක් පමණ පුද්ගලයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

Read more

Local News