මත්පෙති සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Share

පූනෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් හා සෙට්ටිකුලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් එක්ව සිදුකල විශේෂ වැටලීමකදී හඳුනා නොගත් මත්පෙති 50 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20 ක පුද්ගලයෙක්.

Read more

Local News