විදුලි බිල 18% කින් ඉහළට

Share

විදුලි බිල අද සිට යළිත් ඉහළ දමා තිබෙනවා.

ඒ සියයට 18කිනුයි.

මේ අවුරුද්ද තුළ ඒ අනුව තුන් වතාවක් විදුලි බිල ඉහළ දැමුවා.

මේ වසර තුළ විදුලි බිල ඉහළ යාමේ ප්‍රතිශතය සියයට සීයක් බවයි විදුලි බල වෘත්තීය සමිතිය පෙන්වා දෙන්නේ.

විදුලි බිල නැවත ඉහළ යාමත් සමඟ තමන් හිඟමනටම වැටෙන බවයි ජනතාව පවසන්නේ.

Read more

Local News