රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා භාරයට

Share

ශ්‍රී ලංකාවේ වෙරළට 168km ඈතින් වූ බහුදින යාත්‍රාවක් ගැන ලද බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය හා එක්ව ක්‍රියත්මක වුණා.

ඒ අනුව ගැඹුරු මුහුදේදී තම භාරයට ගත් මෙම බහුදින යාත්‍රාව අද දෙවුන්දර ධීවර වරායට රැගෙන එනු ලැබුවා.

මෙම යාත්‍රාවේ සිටි 5 දෙනෙකු ද අත්අඩංගුවට ගත්තා.

මෙම අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල දළ වටිනාකම රුපියක් කෝටි 400ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

Read more

Local News