කුඩා දරුවන් අතර ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

Share

කුඩා දරුවන් අතර මේ දිනවල ඩෙංගු රෝගය මෙන්ම ස්වසන රෝග ද වැඩිවීමේ අවධානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

වෛරස් රෝග පැතිරීම වැළක්වීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි වෛද්‍යවරයා දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Read more

Local News