වැඩිකළ විදුලි බිලට එරෙහිව රටපුරා විරෝධතා(VIDEO)

Share

වැඩිකළ විදුලි බිලට එරෙහිව ඊයේ රාත්‍රියේත් ප්‍රදේශ කිහිපයක පන්දම් විරෝධතා පැවැත්වුණා.

ඉහළ දැමූ විදුලි බිල වහාම හකුලා ගන්නා ලෙසයි ජනතාව ආණ්ඩුවට විරෝධය පළ කරමින් ඉල්ලා සිටින්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News