අද කැබිනට් අමාත්‍ය ධූර කිහිපයක් සංශෝධනය කරනු ලැබුවා.
ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ලගෙන් සෞඛ්‍ය අමාත්‍ය ධූරය ඉවත් කර තිබෙනවා.
නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දී ඇත්තේ අමාත්‍ය රමේෂ් පතිරණයි.
ඔහු කර්මාන්ත අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනු ලබනවා.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



