තවමත් පොලිස්පතිවරයෙකු පත් කරගන්නට ආණ්ඩුවට හැකි වී නෑ – අනුර කියයි(VIDEO)

Share

තවමත් පොලිස්පතිවරයෙකු පත් කරගන්නට ආණ්ඩුවට හැකි වී නැතැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා සී.ඩී වික්‍රමරත්නට ලබා දී ඇති සේවා දිගුව අදින් අවසන් වන බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ මාතලේ පැවති සමුළුවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News