ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අතින් ලංකාව ඉදිරියෙන් – IMF විධායක අධ්‍යක්ෂක පවසයි(VIDEO)

Share

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්‍ෂවරයා පවසනවා.

ප්‍රතිසංස්කරණ යෝජනාවලින් බහුතරයක් සපුරා ඇති ශ්‍රී ලංකාව දෙවන වාරිකය ලබා ගැනීමේ මාර්ගයට අවතීර්ණ වී ඇති බවයි ඔහු පවසන්නේ.

ඒ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්‍ෂවරයා අතර පැවති හමුවකදීයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News