ආන්දෝලනාත්මක චීන නැව අද කොළඹ වරායට(VIDEO)

Share

ආන්දෝලනයකට තුඩු දී ඇති ෂියෑං 06 චීන නෞකාව අද (25) කොළඹ වරායට සේන්දු වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

චීන නෞකාවේ ශ්‍රී ලංකා සංචාරයට ඉන්දියාවෙන් මේ වන විටත් විරෝධය එල්ල වී අවසන්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News