බේරුවල ධීවර වරායෙන් අඩු මිලට මාළු(VIDEO)

Share

මාළු අස්වැන්න වැඩි වීමත් සමග බේරුවල ධීවර වරායෙන් අඩු මුදලට මාළු මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමි වී තිබෙනවා.

නමුත් පවතින ආර්ථික අර්බුදය හමුවේ මාළු මිල පහළ බැසීම තමන්ට අවාසි සහගත බවයි ධීවරයින් පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News